අප ගැන යමක්

නිර්මාතෘ, බිමල් සමූහ ව්‍යාපාරයේ සභාපති, P.B.S. කුමාර මහතා ඔහුගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි නවීන සහ නිර්මාණශීලී මනසකින් යුත් හා රටේ ආර්ථිකයේ අගය එකතුවට සේවා සපයන ප්‍රබල ව්‍යවසයාකයෙකි. ඔහු තවදුරටත් ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම හා පුළුල් කිරීම සඳහා බිමල් සමූහ ව්‍යාපාරය වර්ධනය කිරිම සඳහා නව පියවරයක් තබා ඇත .


  • සමාදාන විනිශ්චකාරවරයෙකි,
  • සමස්ත ලංකා පාසල් රියදුරු හිමියන්ගේ ජාතික සංගමයේ ප්‍රධාන සංවිධායක,
  • කොළඹ දිස්ත්‍රික් රියදුරු පුහුණු පාසල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික,
  • පන්නිපිටිය C2 සිංහ සමාජයේ සාමාජික,
  • මහරගම වෙළඳ සංගමයේ අධ්‍යක්ෂක,
  • මහරගම එක්සත් සහෝදර කවයේ ලේකම්,
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උපදේශක හා නියෝජිත
  • ඔහු අතිශයින් සමාජයට දායකත්වයක් සපයන අයෙකු වේ,


Bimal Group


2002 දී පිහිටුවන ලද, බිමල් සමුහ ව්‍යාපාරය රියදුරු පුහුණුව ලබා දෙන ප්‍රමුඛතම ආයතනයකි. තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් තුල දශකයකටත් වඩා වැඩි කාලයක් සේවාදායකයන්ගේ විශ්වාසය දිනු "A" ශ්‍රේණියේ රියදුරු පුහුණු පාසලකි. මෙය කොළඹ දිස්ත්‍රික්කයේ ශාඛා වැඩිම ගණන්නකින් යුත් රියදුරු පුහුණු පාසල වන අතර මනා පුහුණුවක් ලත් විශේෂඥ උපදේශක කණ්ඩායමක් බිමල් රියදුරු පාසල සතු වේ. 2002 වසරේ සිට බිමල් ආයතනය ඉතා කාර්යක්‍ෂම සහ ආරක්ෂාකාරී ධාවකයින් 3500 කට අධික ප්‍රමාණයක් වර්ෂයකට සමාජයට එක් කරනු ඇත.

දැන් මෙම සමාගම සිය සීමාවන් වැඩි දියුණු කරගනිමින් ජනතාව වෙත විශාල සේවා ප්‍රමාණයක් ලබා දෙන ආයතනයක් බවට පත් වී ඇත.

බිමල් සමූහ ව්‍යාපාරයේ, සංචාරක හා ප්‍රවාහන සේවා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බලයලත් නියෝජිත හා නුගේගොඩ ශාඛාවේ උපදේශන සේවා සපයන අතර බිමල් කුලී රථ සේවාව , ඇදගෙන යාමේ සේවාව , වාහන අලුත්වැඩියාව හා පින්තාරු වැඩපල හා සේවා ස්ථානය ( Service Station ) කැපිපෙනෙන සේවාවන් කිහිපයකි. තවදුරටත් බිමල් සමූහ ව්‍යපාරය කාන්තා රියදුරන් යොදාගනිමින් නවතම කුලීරථ සේවාවක් ආරම්භ කිරීමට සුදානම් වන අතර, එය ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව සංදීස්ථානයක් විය හැකිය.